Resilience of people amidst hardships imposed by govt is commendable Imposing such reforms by the political leadership risking their future. Their efforts will be appreciated in the future. However when all should have stood to face this hardship there was a group that distrupted social harmony and economic productivity by way of repetitive strikes and disturbances spreading false rumours. These are the real culprits who made this country a failed state
@@swarnadissanayake5140 Swarna Dissanayaka - Who actually are you? A BA/BSc MSc PhD. An engineer, accountant, a banker? I know you are not a medical doctor. Just curious. I have been noticing you for some time🙂.
Focus on the facts he pointed out, identify who has taken most of economic actions he mentioned. and then you can understand who planted the right seed at the right time.
වීඩියෝ ඉදිරිපත් කිරීම සඳහා ඔබට ස්තුතියි. 2020 සිට වෙනස් වී ඇති ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද? එය වෙනස් කළේ කවුද? ඇයි ආණ්ඩුවේ වැරදි කළමනාකරණය ගැන කිව්වේ නැත්තේ? Thank you for the video presentation. What economic policy changed since 2020? Who changed it? Why didn't you mention the government mismanagement?
Tho oya kiyana kathawa jeppo kiypu ekknh chandedaws wala jeppo dekk namalta komath chanda ne sajabe chanda komath sajabe ranilge chanda tika kadagann onm mada ghnn ona ranilt e nis ranilt mada ghnn ona nisa ohma kathwk qwa eda idn ape jepi dayaka sabhawa sadu sadu eka thama aththa kiyla hema thenamaek kiywkiywa ynw facts abalapn danne nethnm wen un kiyapu pacha nokia idapn wisheshyn kebara halana jeppo kiyn ew😂
Miya pissu. Anura karapu bambuwak neha. 1. Mahabamku Adipathi 2. IMF Niladarin Saha Maha Banku Niladarin. 3. Pita ratin genwana badu adukarapu eka. 3. QR code eka hadala July 13-29 wenakam metric tone 190000/ genalla balance karapu eka. 4. Covid -19 loke iwara wela ape janathawa rata gihin amaruwen salli hambakarala ewapu nisa 5. Loka arthikaya covid walin passe hari gihin touristla apu nisa 6. Rate janathawa pati thada kara gaththa nisa.
Not only people should definitely goes to mr රනිල් because he' prepare the policies as jananath said and he worked 16 hours per day ❤❤❤❤❤❤ he didn't think of party and his politics!❤❤❤❤
No... The people of Sri Lanka elected imbecilic politicians who created this catastrophe. Each time Ranil contested, they kicked him in the teeth. Then Ranil was appointed to pull the country out of the hole. He did that remarkably well. Then we kicked him in the teeth again into the dustbin. We, the people, destroyed this country through wrong electoral choices. RW rescued us.
Dhananath do not be an Idiot. He wanted to sell assets and reduce the balance of payment. NPP is saving the asset and increasing the revenue by due collection of taxes from his crony and corrupt businesses
ආර්ථික අර්බුදයකදී මහජන මුදලින් සුඛෝපභෝගී ජීවිත ගත කළ දේශපාලනඥයින්ට නොව, කැපකිරීම් කළ ජනතාවට ගෞරවය හිමිවිය යුතුය.
❤
අයිඑම්එෆ් එකේ කොන්දේසි පිළිඅරගෙන ආර්ථික ප්‍රතිපත්ති සකස් කරලා අවුරුදු දෙකක් අසීරු ආර්ථික තීරණ අරගෙන රට මේ තත්ත්වයට ගෙන ඒමේ ගෞරවය රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ආණ්ඩුව සතුයි.අයිඑම්එෆ් එකෙන් ගොඩ ගිය රටවල් නෑයි කියපුඋනුත් දැන් ඒ පාරම පිළිඅරගෙන.
Compass බයියෝ:
හාල් නැත්තේ රනිල් නිසා
පොල් නැත්තේ රනිල් නිසා
ලුණු නැත්තේ රනිල් නිසා
හොරු අල්ලන්න බැරි රනිල් නිසා
ෆිච් Rating ගොඩගියේ අහ් ඒ අනුර නිසා නිසා😂😂😂😂😂
Mara UN thmaiii😂😂😂mun ranil ta wedinna one
නියමයි ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ❤❤❤
හම්බකරපු හැම සතේටම බදු ගෙවපු මගේ රටේ අහිංසක මිනිස්සුයි මේක කරේ😌
@@SL10HITS අනිවාරෙන් ❤
❤
ලංකාව බංකොලොත් භාවයෙන් මිදීමේ ගෞරවය හිමි වන්නේ IMFඑකට තමයි ඔවුන් නාස්තිකාර වියදම් පාලනය කළා හොඳේ 🔥🔥🔥🔥🔥🔥🔥
ගොටා වලපල්ලට යවපු රට . රනිල් තමයි මෙ තත්වයටවත් ගෙනාවෙ .ජෙප්පො හිතන්නෙ මාස දෙකෙන් අනුර මෙක සුරපුරයක් කරා කියල. බොරැවෙන් ජනතාව රවටපු උන්ට ලගදිම පඩිසන් දෙනවා
එකගයි දනා… good one 😊
ධනනාත් මෙ මතුකරන පොයින්ට් එක ඉතා වැදගත්❤️
Ranil wickramasinghe ❤
උඔගෙ අම්මට දිව දාල කෙල ගහල. කැරි වලින් හැදුන නං ඔහොම වෙන්නෙ නෑ..
Central Bank team , and the Governor should deserve this credit.
1. ලන්කාවෙ ජනතාව - අවුරැදු දෙකක් ඉහල බදු නිසා පාරට බහින් නැතිව ඉවසන් සිටීම
2. මහ බැන්කුව - නිවැරදි මූල්‍ය ප්‍රතිපත්ති , දේශපාලන, වියාපාර වල පීඩනය මත වෙනස් නොකර පවත්වා ගෙන ඒම.
3. රනිල් සහ අනුරට - මූලය ප්‍රතිපත්තියට බලපෑම් නොකර IMF වැඩසටහන ඉදිරියට ගෙන යාම
Hatiyata hari
Resilience of people amidst hardships imposed by govt is commendable
Imposing such reforms by the political leadership risking their future. Their efforts will be appreciated in the future.
However when all should have stood to face this hardship there was a group that distrupted social harmony and economic productivity by way of repetitive strikes and disturbances spreading false rumours.
These are the real culprits who made this country a failed state
Awa awa dhana awa good program ekak✅
Credit should go to Ranil and his team like Dr manmohan singh RW did the correct thing in the correct time
ගෞරවය කාටවත් නොවෙයි බං. හොරා කාපු ඒවටත් වන්දි ගෙවන, අධික බදු බරින් පීඩා විදිමින්, දුක් විදින ජනතාවටයි. 😅😅😅😅
ධනනාත් ස්තුතියී ඔබේ පැහැදිලි කිරීම අතිවිශිශ්ටයි ස්තුතියී ශ්‍රී ලංකාවට සුභ අනාගතයක් උදාවේවා මාලිමාවට ජයවේවා
රනිල්ට පින්!🎉🎉🎉🎉
@@swarnadissanayake5140 Swarna Dissanayaka - Who actually are you? A BA/BSc MSc PhD. An engineer, accountant, a banker? I know you are not a medical doctor. Just curious. I have been noticing you for some time🙂.
මහ බැංකුව කඩල ගත්තු සල්ලි ඒ ඒ හවුල් මිතුරු අයගෙ ගිනුම් ගතකලානෙ. RaniL ගෙ ගිනුම් වලටත් ඒ මුදල් දාල ඈත්තෙ. හොරකම වසාගෙන හිටිය RaniL ත් සම්බන්දයි.
@@swarnadissanayake5140 ඇයි පින්
ඇත්තටම මේක credit එක කාටද දෙන්නෙ කියන එකම වැරදියි.
1. IMF එක, Credit Rating ආයතන
2. එවකට තිබුන දේශපාලන නායකත්වය සහ නිලධාරීන්
3. ජනතාව
4. සාධාරණ විවේචන
මේ අයගෙ දායකත්වය සහ ඔවුන්ගෙ වගකීම අවශ්‍යම දෙයක්.
හැබැයි දේශපාලන වේදිකාවල මේවට විරුද්ධව කතා කරපු කිසිම කෙනෙකුටත්, විකල්පයක් ඉදිරිපත් නොකරපු කෙනෙකුටත් සදාචාරාත්මක අයිතියක් නැහැ credit ගන්න.
IMF එකෙන් ණයක් ගන්න මෙරටේ මදයම පාන්තිකයෝන්ට විශාල වශයෙන් අලුත් බදු වලට මුහුණ දෙන්න උනා , පඩි කැපුනා ....etc එක හින්ද මේකේ හවුරවය හිමිවෙන්න ඕනේ මෙරටේ මද්යම පන්තිකයෝන්ට ,නැතිව රට කාපු රනිල් ටවත් පොහොට්ටු හොරුන්ටවත් නෙමෙයි
Credit එක කාටද දෙන්නේ කියන එකම වැරදියි කියලා හෙනම ස්වාධීන comment එකක් දාන්න පටන් ගත්තට, දෙවෙනි point එකෙන්ම කියනවා එවකට තිබුනු දේශපාලන නායකත්වය කියලා. අන්තිමට දේශපාලන වේදිකාවල මේවට විරුද්ධව කතා කරපු අයටත් විකල්පයක් ඉදිරිපත් නොකරපු අයටත් credit එක ගන්න බෑ කියලා ස්වාධීන comment එක ඉවර කරනවා.
@@bimsarabasnayake දේශපාලන නායකත්වය 😆 ඕක 2015 තිබ්බනන් මීට බංකොලොත් රටක් ඉතුරු නෑ අපිට ❤🫡
නියමයි දනා.. ඉදිරිපත් කිරීම සුපිරී.
රට බංකොලොත් කලේ මේ රටේ මීහරක්
හරියට හරි.
ඔය කියන දේසපාලුවො පාර්ලිමේංතුවේ උළු ගලවං ඇතුලට පැන්නයැ, අපේ මී හරක් චංදෙ දීල, හුරේ දාලා, කිරිබත් කාලා, වඩම්මං ගිහිං ඇතුලෙං තිව්ව මිස.
Dear Dhana maintain this professionalism
Me Govt. Eka 2015-2019 hitiyanam isB naya ganne nathuwa naya poliya gewanne kohomadha
Focus on the facts he pointed out, identify who has taken most of economic actions he mentioned. and then you can understand who planted the right seed at the right time.
හැම කෙනෙක්ටම වගෙ හොඳට තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලි කරනවා..ධනා මරු
“අපි දේන්නටම බින්දුවක් හම්බ වුනා විබාගයේදි නමුත් මගේ ප්‍රතිපලය ඔයාට වැඩිය හොදය්” … ඔන්න ඔකය් rating agencies කිව්වේ 😂😂😂
Thank you so much.
මිස්ටර් දනා, අපි බංකොලොත් වුනේ ගෙවාගන්න බැරි තරම් ණය ගත්ත දවසෙ. එතන ඉඳන් ණය අරන් ණය ගෙවනව කියන්නෙ බංකොලොත් බව තමයි...
ස්තුතිය
මේ කියපු ආයතන දෙකෙන් එකක් හෝ ලංකාව සම්පූර්න බංකොලොත්(ඩිෆෝල්ට්) රටක් බව නිල වශයෙන් ප්‍රකාශ කලාද?
Thanks for the video clip so interesting
Well said, it depends on the vision of whatever the government
Ranil ❤🎉🎉🎉🎉🎉
මේකේ තියෙන වැදගත්ම point එක තමා මේ ප්‍රශ්ණයට විසදුම් ගැන කතා කරන කොටස. ඒකෙනුත් මේ රජයේ වැඩපිලිවෙලත් එක්ක ගැටෙන කාරනාවා වෙළදපොළට රාජ්‍ය මැදිහත්වීම පිලිබද කාරනය. අනෙක් ඒවා අඩු වැඩි වශයෙන් ආන්ඩුවේ වැඩපිළිවෙලට සමපාතයි.
මේ ගැන තමා අපි කතා කරන්න ඕන.
දක්ශිණාන්ශික සහ වාමාංශික ආර්ථික මත මෙතනදි ගැටෙනවා. Right balance එක තෝරාගැනීම තමා අත්‍යවශ්‍ය.
Good explanation
🎉🎉
වීඩියෝ ඉදිරිපත් කිරීම සඳහා ඔබට ස්තුතියි. 2020 සිට වෙනස් වී ඇති ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද? එය වෙනස් කළේ කවුද? ඇයි ආණ්ඩුවේ වැරදි කළමනාකරණය ගැන කිව්වේ නැත්තේ?
Thank you for the video presentation. What economic policy changed since 2020? Who changed it? Why didn't you mention the government mismanagement?
මටනම් හිතෙන්නේ ලංකාව බංකොලොත්බාවයෙන් මුදවා ගත්තා කියලා credit එක කාටවත් දෙන්න ඉක්මන් වැඩියි. ලංකාව RD ඉඳලා CCC වෙනකන් ආවා. ඒක ඇත්තටම සතුටු වෙන්න ඕන දෙයක්. ඒත් CCC කියන්නෙත් Substantial Credit Risk කියන එක. ඒ කියන්නේ අපි තාමත් අවධානම් කළාපයේ. එදා press conference එකේදී prof. අනිල් ජයන්ත, අපි අස්ථාවරත්වයකින් යම් තරමකට මිදුනා කියලා කීවේ මේක වෙන්න ඕනා.
rata bankolot kare kauda apida ?
Deshapalakayo
Ow ubala path karapu politicians la
ධනා රට බංකොලොත් කරේ, නැත්තන් බංකොලොත් උනේ කොහොමද කියලා පැහැදිලි කරන්නකො 😎
මෙතන මාතෘකාව බැලුවද?
මාතෘකාවකට කතාකරන එක ධනනාත් වගේ මනුස්සයෙකුට මිසක් ඔහේ වගේ පිස්සු හුටංලට කරන්න පුලුවං දෙයක් නෙවෙයි.
ජෙබයි සරම ආඩඹරෙං ඇඳං කඩේ ගියාට කමක් නෑ. හැබැයි කඩේ ඉස්සරහ ඔලුවෙං හිටගන්න එපා.
@@ensys1000 අනේ බූරුවා 😅 මන් සරලව කීවෙ රට බංකොලොත් උන විදිය ගැන වීඩියෝ එකක් කරන්න කියලා 🫡
@@SurenDhananjaya රට බංකොලොත් කලේ මේ රටේ චංද දායක මීහරක්. උඹ වගේ ඒ මී හරක් වග්ගෙ නොකරන දෙයක් තමයි කන්නාඩියෙං මූණ බලන එක.
රටේ ආර්ථිකය බංකොලොත් වුනේ කොහොමද ගොඩ එන්නේ කොහොමද? කියන ප්‍රශ්ණවලට තියෙන්නේ පුද්ගලික උත්තර? මේ උත්තර පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර මත පදනම් ඒවා වෙන්නත් පුලුවනි! නිවැරදි නොවෙන්නත් පුළුවන්! මේ සදහා සත්‍යය සෙවීමේ කොමිසමක් අවශ්‍යයි!!ඒ මත පදනම්ව කටයුතු කරන පොදු එකඟතාවයක් ඇති වැඩ පිළිවෙලක අවශ්‍යතාව මතු නොකර කතා කිරීමෙන් පලක් නෑ!!!
මුලින්ම අපි බංකොලොත් වුණේ ඇයි කියලා කතා කරමු. අපි කවුරුත් දන්න විදියට මේකට වගකියන්න පාර්ශව 2ක් හිටියා. රාජපක්ෂගේ සෙට් එකයි රනිල්ගේ සෙට් එකයි. 50% - 50% කට ආසන්න ප්‍රමාණයක් දෙපාර්ශවයම වගකිව යුතුය. දෙන්නම අවුරුදු 45+ ලංකාව පාලනය කරනවා. ඉතින් මෙතන කතා කරන්න දෙයක් නෑ. ඇත්තම දේ තමයි ශ්‍රී ලංකාවට ණය නැති වුණොත් ගෞරවය ලැබිය යුත්තේ කාටද කියලා සාකච්ඡා කරන්න පුළුවන්.
❤
අවුරුදු හැත්තෑයක් පාලනය කරලා රට බංකොලොත් කරපු රට ගොඩගනී කියලා විශ්වාස කරන බූරුවොත් ඉන්නවා. . ඒ වගේ දෙයක් ලේසියෙන් වෙන්නෙ නෑ. . මහජන විශ්වාසය නීතියට ගරු කිරීම. ලෝකයත් සමග සුහදව කටයුතු කිරීම. ගොඩක් දේවල් රජය කරන්න ඕන. . . . ලංකාවට හෙමින් හෙමින් ඉදිරියට යන්න පුළුවන්. දැනටත් වංචා දූෂණය ගොඩක් දුරට අඩු කරලා තියෙන්නේ
76 කරපුවෑන් තමයි තාමත් දුවන්නේ, තාම බැරිවුනා සහල් මිල පාලනය කරගන්න. එක පෑන් පාරින් විසඳනවා කිව්වා 220-230 සහල්. මොල් හීමියෝන්ටනේ වාසිය දුන්නෙ. වංචා අඩු උනාට තෙල්වල කොමිස් එක එහෙම අඩු උනේ නෑනෙ. බලාගාර වලින් ගලඟුරු කොමිස්ගහනවා කිව්වේ විදුලි බිල අඩු උනාද. අනික දැන ආණ්ඩුවට මාසෙකටත් වැඩි අල්ලපු එක හොරෙක්. ඔක්කොම ෆයිල්ස් තියෙනවා කිව්වෙ ළඟ කෝ. ඇතුලට දාන්න කියන්නකෝ. නිකන් වහල්ලූ වෙන්න එපා🤮
Gon Jeppa went to school right? Got free healthcare right??? Gon Jeppi kuhakayo 😂😂😂😂
රට බංකලොත් වෙන්න හේතුව අපේ ආදායමට වඩා වියදම් කිරීම. අයවැය හිඟය පියවන්න ණය ගන්න උනා. ඒ ණය ගෙවන්න තව ණය ගන්න උනා.
ලංකාවේ ප්‍රාථමික ගිණුමෙ අතිරික්තයක් තිබුණෙ 1954,1955,1992,2017,2018,2023 සහ 2024 වසර වල පමණයි.
මිනිස්සු හාල් සේරුව වෙනුවට හාල් සේරු දෙකක් දෙනව කිව්වම ඡන්දය දුන්නා.
පාන් ගෙඩිය 3.50ට දෙනව කිව්වම ඡන්දය දුන්න.
2005 ජනාධිපතිවරණයේදී ජවිපෙ සහය ලැබූ මහින්ද රාජපක්ෂ 350ට පොහොර දෙනව කිව්වම ඡන්දය දුන්න.
රට බංකලොත්වෙන්න පටු දේශපාලනය වගේම ඡන්දදායකයන්ගේ පටු ආකල්පත් බලපානව.
අමතක කරන්න එපා JVP එකත් රට බංකලොත්කරන්න කොටස්කරුවො කියන එක.
1971 කැරැල්ල, 1987,88,89 රාජ්‍ය දේපල ගිණි තැබීම, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හරහා රාජ්‍ය ආයතන වල සේවය අඩාල කිරීම ඇතුළු දේවල් වලට JVP වග කිව යුතුයි.
එදා රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට උද්ඝෝෂණය කරපු JVP ඈයොන්ගෙ දරුවො අද පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යවනව.
JVP එකත් රට බංකලොත්කරපු කොටස් කරුවො.
දැන් අතීතය ගැන කථා කරනු වෙනුවට මෙතැනින් ඉදිරියට යන ගමන ගැන බලන්න ඕන.
පව් බං උබල 😂😂
@@theekshanajayalathහා හා බය වෙන්න එපා හොරු අල්ලනවා. ඔය කියන ඔක්කොමත් කරනවා. බය වෙන්න එපා. 😂😂😂 ඔයා දැන් ඔය ආසාවෙන් ඉන්න ආතල් එක තව වැඩි කල් නැහැ. එදාට හැබැයි කෑගහන්න එපා මෙන්න දේශපාලන පළිගැනීම් කොරනෝ කියලා 😂😂😂😂😂😂😂😂
මහජනතාවට ඒ ගෞරවය යන්න ඕනෙ ඒගොල්ලොයි පටි තදකර ගත්තෙ❤❤❤🤔
රනිල් +iwasapu ජනතාව නැතුව පාරේ වර්ජනය කරපු jvp වෘත්තීය සමිති +සජිත් කණ්ඩායම ට නොවෙයි!රනිල් දේශපාලන වාසි බලන්නේ නැතිව theendu ගත්තා!e වෙලාවේ බාර ගන්නේ නැතිව පැනල ගිය සජිත් +අනුර ට යන්නේ නැහැ!😂😂😂😂
Thank you AKD ❤
We should have give the honour to the real person. Only Ranil.
ඇත්තටම මොකද්ද මහ බැංකුවෙන් කරලා තියෙන්නෙ 😮
THANKS MR RANIL❤❤❤❤
🎉
උඔගෙ අම්මට දිව දාල කෙල ගහල. කැරි වලින් හැදුන නං ඔහොම වෙන්නෙ නෑ..
❤👌👍
බංකොළොත් කිරීමේ credit එක ගන්නත් ඔය ගැම්මටම ඉදිරිපත් වුණොත් හොඳයි
තඹුත්තේගම පිනෝකියෝ තමා ඇවිත් දින 100න් රට බංකොලොත් බවෙන් මුදවගත්තෙ❤
IMF genapu economic policies nisa thamai kiyala kiyanne 😊
👍👍
Credit go to the people of this country
කථාකරන පින්තූර ක් මුලින් දාලා තියෙන්නේ❤
Please talk about who put us in to this. 😂😂
කොටස් වෙළද පළ ගැනත් කරමු
Kelin kiyapan Dhananath
Seeya hitapu kale Anura hitiyanm meeta wada karala 😁
mewa desapalana game.hiti gaman kohomada une,
බිත්තර මාපියාවෙන් රට බේරාගත් මාලිමා රජයට අපගේ ගෞරවය
නායතක්වය තමයි ඒ ප්‍රතිපත්ති තීරණය කරන්නේ..හුරතල් කර කර ඉන්නේ නැතුව ඒ ප්‍රතිපත්ති ගත්තේ රනිල්ගේ නායතක්වයයි..ඒ හින්දනේ රනිල් ගෙදර ගියේ..දැන් ඉතින් සුරංගනා ලෝක පෙන්න පෙන්න ඉන්නේ..🤣🤣
රනිල්ටමොකෝ....එයා මේ වෙද්දිත් ඉන්දියාවේ...ආරාධිත දේශනයක් කරන්න ගිහිල්ලා.අපිට ඉතිත් තියෙන්නේ පාර්ලිමේන්තු වාද විවාද බල බලා ඉන්න තමා..😂
2020 වෙනකොට ණය ගෙවලා බ්‍රේස්ලට් දාන් චුයින්ගම් කකා පොර හදලා දෙන ෆ්‍රී වයිෆයි එකෙන් නෙට්ෆ්ලික්ස් බලන් ඉන්න පුලුවන් රටක් හදනවත් කීවා රනිල් 😅💔😆
@@SurenDhananjaya ගෝට ගෙනාපු ගූ නැවේ ගූ කාපු එකෙක්, කාපිය පචයගෙ ගූ
රනිල් ගත්තු ප්‍රතිපත්තියක් නෑ imf එක කිව්වා කරා
රනිල්ගේ ප්‍රතිපත්ති හොදටම කරේ 2015-19 කාලේ 😂
@@Intro-r7j පචය ඇවිල්ල මාස 3n කලා කියන්නෙ. 2015-2019 මොනවද බං රනිල කලේ
Ranil wal palamen egoda aratdhi hithuwe watei kiyala.mathaka thiyaganda wei.wal palame kadichcha kaali hadhala thamai egoda wenne kiyala.anika thaniyen newei 159 kata yanda tharan sakthimath palamaka yanne.
රට බංකොලොත් කලේ මේ රටේ මීහරක්.
ඔය කියන දේසපාලුවො පාර්ලිමේංතුවේ උළු ගලවං ඇතුලට පැන්නයැ, අපේ මී හරක් චංදෙ දීල, හුරේ දාලා, කිරිබත් කාලා, වඩම්මං ගිහිං ඇතුලෙං තිව්ව මිස.
මේ පාරත් මේ යන්නෙ ඒ පෙරහැරම දෝ කියල සැකයක් නං මෝදු වී ගෙන එනවා..
මහත්තයෝ නොදන්නා කමට අහන්නේ බංකොලොත් භාවයෙන් මිදෙන්න..... නම් බංකොලොත් වෙන්න ඕනා නේ. බංකොලොත් උනේ කොහොමද. කියලත් බලන්න ඕන නේද?
මෙම ණය ශ්‍රේනිගත කිරිම මෙතනින් පහලට වැටුණේ නමි ,බුකියේ රගන අයගේ හැසිරිම බලන්න තිබුනා.එහෙනමි එතනම තියෙනවා නේද මෙහි ගරැත්වය කාටද යායුත්තෙ කියලා,මෙතන තියෙන්නෙ තනිකරම කුහක කමයි ඊර්ෂ්‍යාවයි .ඔයිට වැඩිය සත්භාවයෙන් මෙම ජනවරම දෙස බලන්න.
Ranil seeya thama gaththe....ekane kiyawenda ona....
රනිල් තමයි ගේම ගැහුවේ 😊
Mokada yako bankoloth Karen.apida?
Janatawa tawama bagalothu badubara mirikanawa paray thotay samixsanayak karanna
kachchatiut dunnama thawat rating wadi wei
Akd රට ගොඩ dhanawa.
ලංකාව බංකොලොත් කරන්න set කරලා ගියේ රනිල්. 2015-2019 අතර යහපාලන කාලෙ වැඩි පොලියට ISB ණය අරං ගෝටව හිරකරලා ගියේ රනිල්. Covid එක්ක වැඩේ තවත් බරපතල වෙලා රට බංකොලොත් වුණා.
Gono Ranil thamai Poliya aduwen Naya gaththe
😂😂😂😂😂😂😂😂@@sachinthathisera2806
ඇයි isb ගත්තෙ, කවද්ද රනිල් ගත්තු isb කල්පිරෙන්නෙ.කවද ගත්තු isb එක ගෙවාගන්න බැරිවද බංකොලොත්බාවය ප්‍රකාශ කලේ කියපං බලන්න
Tho oya kiyana kathawa jeppo kiypu ekknh chandedaws wala jeppo dekk namalta komath chanda ne sajabe chanda komath sajabe ranilge chanda tika kadagann onm mada ghnn ona ranilt e nis ranilt mada ghnn ona nisa ohma kathwk qwa eda idn ape jepi dayaka sabhawa sadu sadu eka thama aththa kiyla hema thenamaek kiywkiywa ynw facts abalapn danne nethnm wen un kiyapu pacha nokia idapn wisheshyn kebara halana jeppo kiyn ew😂
@VocalDynamics ඇයි ඉතින් අඩන්නෙ 😂😂😂😂රනිල් සුප්පන්න දෙන්නෙ නැද්ද දැන් 😂😂😂😂
කිකිළි හංගල බිත්තරේ දාල 😂😂
බොරු නොකී තිත්ත ඇත්ත කීව රනිල්ට තමයි credit එක දෙන්න ඕන නිවැරදි ආර්තික ප්‍රතිපත්තිය ඔහු අනුගමනය කලේ
රට අනුරට ❤❤❤❤
ජනතාව අදුරට
😂😂😂😂😂😂😂
විඩියෝ එක බලන්නැතුව කියන්නම් අනුර ආවෙ නැත්තං අපි තවමත් බංකොලොත්
අර හොර මූසල සෙට් එක ගෙදර යවපු මහජනතාවට සහ මඟ පෙන්වපු අනුර සහ මාලිමාවට හදපිරි ප්‍රනාමය ❤
පචය බලයට එනකොට සියලු නය ප්රතිවිහුවගත් කරල ඉවරයි. පචය කරපු ලබ්බක් නැත
😂😂😂
Miya pissu. Anura karapu bambuwak neha.
1. Mahabamku Adipathi
2. IMF Niladarin Saha Maha Banku Niladarin.
3. Pita ratin genwana badu adukarapu eka.
3. QR code eka hadala July 13-29 wenakam metric tone 190000/ genalla balance karapu eka.
4. Covid -19 loke iwara wela ape janathawa rata gihin amaruwen salli hambakarala ewapu nisa
5. Loka arthikaya covid walin passe hari gihin touristla apu nisa
6. Rate janathawa pati thada kara gaththa nisa.
@@itz_gachasmiggle8489 ප්‍රශ්නෙ මේකයි IMF යෝජනාවලට අනුකූලව මේ රටේ ආර්තික ප්‍රතිපත්ති හැදුවෙ කව්ද කියල කිව්වනම් නේද හොද?? මොකෙකුටවත් මේ රටේ මුදල් බලය නෑ ඒක තියෙන්නෙ පාර්ලිමේන්තුවටයි තීන්දු තීරන ගන්න කැබිනට්ටුවටයි. නන්දලාල්ට තියෙන්නෙ කියන දේ කරන්න මිසක් ආර්තික ප්‍රතිපත්ති තීරනය කරන්න නෙමෙයි. උබ ඔය කියන කතාවෙන් ගම්ම්ය වෙන්නෙ මේ රට බංකොලොත් කලේ මහබැංකු අදිපතිවරු කියන එක. තවදෙයක් මේ රටට විදේශ විනිමය එවන්න එපා කියල කීවෙත් ඔය කියන පචයම තමයි. තවදෙයක් රටට උන්ඩියල් ක්‍රමයට මුදල් එන්න ගත්තු ප්‍රදාන හේතුව හෙව්වනම් උබ වගේ කුහකයෙකුට තේරේවෙ ආර්තික තීරන ගන්න මහබැංකු අදිපතිට බෑ කියල
මාලිමාව අපි මේ ක නං රනිල්ට දෙන්න වෙනව
හරි බබා රට බන්කොලොත් එක jvp එකට දෙමු එතකොට 😂😂😂😂
රට බංකොලොත් භාවයෙන් මුදව ගත්තේ රනිල් මහත්තයා...පචකෙලපු අනුරය මොනවද කෙරුවේ
Thawa kaday yana ekek
Rate mudal vinasakarapu paalakayanta respect denna Bea...me thenata rata aawe AKD ge weda piliwela nisai
Credit goes to the people of Sri Lanka. Not any politician or some bureaucrat. People of Srilanka stay the course and they deserve the credit.
Not only people should definitely goes to mr රනිල් because he' prepare the policies as jananath said and he worked 16 hours per day
❤❤❤❤❤❤ he didn't think of party and his politics!❤❤❤❤
No... The people of Sri Lanka elected imbecilic politicians who created this catastrophe. Each time Ranil contested, they kicked him in the teeth. Then Ranil was appointed to pull the country out of the hole. He did that remarkably well. Then we kicked him in the teeth again into the dustbin.
We, the people, destroyed this country through wrong electoral choices. RW rescued us.
නොකියා කියන්නේ රනිල් වික්‍රමසිංහ
මේ අඩුවේන් නිවරදි තිරන ගත්තේ නැත්තම් ඔක වර්තමානයේ වෙනවද...
Ranil nemei aragala pratipale and IMF eke kondesi nisa ranilta a vidiyata karanna una
@@sashinthapramod-je8ucIMF kondesi niwaradi. minissu peedanaya dapu eka hetuwa ranil peedanaya gatte nene. Aragalen passe minissunta mona kalath iwasanna una kauru hitiyath eka karanna wenawa denuth wenne eka tamai
kiwwada ithin
@@lifelenafactsIMF ගියා කියල දියුනු වෙච්චර රටක් නෑ කීවෙ පචය
අනුරට මෙච්චර ඉක්මනට හදපු ළමයා ගැන තමයි අපිටත් පුදුම, අයි.එම්.එෆ්. ගැනී වදයි කියලා කියපු ජෙප්පො මලිමා කාරයො ඒ ගෑනි සීයට දාව ළමයෙක් වැදුවම ඒ ළමයට ජාතකෙ දෙන්න අනුර හදනවා..කමක් නෑ එක ඉතින් අනුරගෙ හැටිනෙ..😂😂😂
අනුර උඹට කෝල් එකක් දීලාද කිව්වෙ? 😂
මෙි ශ්‍රේනිගත කිරිම තිබු තැනින් පහලට වැටුනේ නමි ඹය ඔස්තාර්ලා කොහොමද එය විග්රහ කරන්නෙ,එහෙනමි කවුද කලේ,කාටද ලකුණු කියන එතනම තියෙනවා නේද.හංගලා ගහන්නෙ නැතුව කුහක කමයි,ඊර්ෂ්‍යාවයි ඉවත් කර මෙි දෙස බලන්න..........
Dana mewa therum ganna beri buruwo innawa.
Dana, money laundering නවත්වන්න පුලුවන් ලේසිම ක්ර්රමයක් නේද උදාහරණයක් ලෙස රුපියල ලක්ෂ දහයකට වඩා ගනුදෙනු අනිවාර්යෙන්ම බැංකුවක් හරහා විය යුතුයි කියල නීතියක් ගෙන ඒම. ඇයි අනුර මේක කරන් නැත්තෙ කියන එක ප්‍රශ්නයක් නෙමේද? මේක ගැන වැඩසටහනක් කරන්න.
සියලුම අකුල් හෙලීම් කරලා ලැජ්ජාවක් නැතුව ක්‍රෙඩිට් එක නම් ගන්න දඟලනවා තඹුත්තේගම කයිවාරුවා.. 😂😂😂
ඇ බං සිංහල තේරෙන්නෙ නැද්ද? සීයා බදාගෙන නිදාගනිං 😂
අයි බං ඔය රනිල්ල මහින්දල නේද නේද මේ රට විනාශ කලේ
@@W.nsiripalaWijenarayanage උඹ ඔය රිප්ලයි එක කොටන ඩිවයිස් එක දක්වා මේ රට ඉබේ එන්න ඇති නේ...😂😂😂
@@ThilankaSamarasinghe-fq9mb ඇත්ත රිදෙනවා තමයි huththoo..😂😂😂 කයිවාරුවගේ වහල් paකයලා...
@@chinthalmalawiarachchige942 දැං උඹ කියන්නෙ හෝමෝ සේපියන් පටංගත්ත තැන ඉඳලා මෙතෙන්ට ආවෙ ආන්ඩු තිබිලා කියලද? 🤣 යකෝ ආන්ඩු තිබුනත් නැතත් පරිනාමය, දියුණුව සිද්ධ වෙනවා. ආන්ඩු ඕන වෙන්නෙ ඒක හරි ප්ලෑන් එකකට, පිලිවෙලට කරන්න. දැං ඔය එහෙමනෙ මේ රට දියුණු කරලා තියෙන්නෙ. 🤣🤣
දනා අයියා ❤
රෙද්ද .........අඩා
Dhananath do not be an Idiot. He wanted to sell assets and reduce the balance of payment. NPP is saving the asset and increasing the revenue by due collection of taxes from his crony and corrupt businesses
Anura
මේ මිනිහා රෙදි ඇඳගෙන ඉන්නේ.
කයිය ගහන්න නන් හැම එකෙක්ම ඉන්නව මේකේ රනිල් රනිල්.
ගොඩ ගත්තෙ රනිල් එකෙන්ම
Hi, why don't you have a session with Dudley sirisena
Me rata hadanna raniltath ba sajithtath ba anuratath ba රටක් ගොඩ දාන්න පුළුවන් ජනතාවට විතරයි
Apima thamai tax gewala 😂
පචයට ස්වර්නමය අවස්තාව දීල තියෙන්නෙ JR ගෙ විවුර්ත ආර්තිකෙන් අයින්වෙලා සංවුත ආර්තිකයක් ගේන්න 2/3 දීලත් පචයට මේක කරන්න බැරිනම් ඇත්තටම මේ ටොම් පචයෙක්ම තමයි
කෝ බන් මාරුවෙන් මාරුවට දියුණු කරපු රට 😅💔😁
@SurenDhananjaya ඒකනෙ බං පචයට දුන්නෙ
@@tharakaamarasinghe8170 සත්‍යවාදී මිනිසුන් මාරුවෙන් මාරුවට (කාලකන්නි අවජාතක රාජපක්ස සෙට් එකයි රනිල් සජිත් ගෝතයො රොත්තයි) හදපු සුපිරි රට ලංකාව ❤
@@SurenDhananjaya කවද්ද දැන් හම්බන්තොට වරාය ජනසතුකරනෙ, පලාත්සබා විසුරවන්නෙ, ත්රීකුනාමල තෙල්ටැංකි ටික පවරගෙන ඒව සංවර්දනය කරන්නෙ කවද්ද කාංචනට යන කොමිස් එක නැවත්තන්නෙ, උගන්ඩාවෙ සල්ලි ගේන්නෙ, ඩොලර් බිලියන 43 ගෙවන එක කජ්ජක් කිව්වනෙ කවද්ද දැන් ඒක ගෙවල ඉවරකරන්නෙ. ටෙලිකොම් එක කවද්ද ජනසතුකරනෙ, පචයට තාම පෑනක් අම්බවෙලා නැද්ද බං හාල් ඒකාදිකාරිය නැතිකරන්න.
@tharakaamarasinghe8170 මාරුවෙන් මාරුවට ආසියාවෙ දියුණුම රටක් කරලා දුන්න හින්දා ඉක්මනට වෙයි ඕවා 😎❤ අපිටනන් දැන් කිසි අවුලක්ම නැ අර කාලකන්නි ෆැමිලියට බලයක් නැති හින්දම 👌❤😎
Lankawa Bancrupt kamin eliyata gaththe ratak widihata INDIA wa minihek widihata Ranil thama bancrupt unama IMF giye 😏😏
1977 ඉදන්ම බන්කොලොත්..
සිරාම
@@gayantech2179 නියම කතාව දැන් තියෙන්නෙ JR ගෙ විවුර්ත ආර්තිකේ අයින්කරල සංවුර්ත ආර්තිකයක් ගේන්න හුත්ත 2/3 බලයකුත් දීල පචයට අඩ අඩ ඉන්න ඕනි නෑ
සිරිමගෙ කාලෙ පෝලින්වල හිටියෙ රට දියුනු වෙලාද බන් 😂
බංකොාලාත් වුනා නෙමෙයි රනිල් රාජපක්ෂල හොරකම් කරල රට බංකොලොත් කරා,😂😂
ජෙපෝ LTTE උන් මොනතරත් රටේ දේවල් විනාස කලාද
කොයි මිනිහෝ හොරා හොරා කියල කිවට වැඩක් නැ ඔප්පු කරන්න ඔනෙ ජෙප්පොන්ට මතක නැ මහින්ද එක්ක ආණ්ඩු කලා ඒව මතක නැ එහෙමනන් ඔබලත් ඒකට හවුල්
@gunathilakaherath3701 ඔහොම යං ඔහොම යං 🤣🤣
@gunathilakaherath3701 දැන් සැපද කියල අහන්නවත් එලියට බැහැ ගන්න බැරිව ඉන්නෙ.🤣🤣
හිටගෙන ඉන්න පනනැති සීයා කොහොමද ලමයි හදන්නේ